පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව ලැබු සම්මාන

කුසලාන

  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2014 - රත්නපුර දිස්ත්‍රික්කයේ නැගී එන ප්‍රාදේශීය සභාව
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2014 - සබරගමුව පළාතේ රන් සම්මානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2014 - රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා තොග ගබඩාව
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2014 - රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා ආදාහනාගාරය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2016 - රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2017 - රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන තරඟය 2017 - රත්නපුර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව
  • පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරඟය 2009 - සබරගමුව පළාතේ හොඳම ආදාහනාගාරය - පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ගල්ලෙපිට ආදාහනාගාරය
  • පළාත් පාලන සතිය 2004
  • ගම් උදාව 1992 බුත්තල පළාත් පාලන දිනය - අර්ථවත් සංදර්ශන පෙරහැර ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා අතරින් පළමු ස්ථානය

සහතික පත්‍ර

  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2017/2018 - රත්නපුර දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් තෙවන ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2016/2017 - රත්නපුර දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් අතරින් තෙවන ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2016/2017 - රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අතරින් තෙවන ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2015/2016 - රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අතරින් තෙවන ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2014- රත්නපුර දිස්ත්‍රික්කයේ තොග ගබඩා අතරින් තෙවන ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2014 - රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා අතරින් නැගී එන සම්මානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2014- රත්නපුර දිස්ත්‍රික්කයේ ආදාහනාගාර අතරින් ප්‍රථම ස්ථානය
  • පළාත් පාලන ආයතන අතර කාර්යසාධන කළමනාකරණ තරඟය 2014- රත්නපුර දිස්ත්‍රික්කයේ ආදාහනාගාර අතරින් රන් සම්මානය